Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට හිමි තැන




සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය සහිත ලොව හොම රටවල් 34ට ශ්‍රී ලංකාව ද එක්වී තිබෙනවා.

ඒ ලෝකයේ රටවල් 144 ක් අතුරින්. ගෝලීය ස්ත්‍රි/පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් ගෝලීය ආර්ථීක සංසදය නිකුත් කළ නවතම වාර්තාවක් මේ බව අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ විද්‍යාත්මක සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද මෙම වාර්තාව පිළිඳෙ කරුණු හෙළි කළා.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් වෛද්‍ය පරිපාලකයින් නිවාඩු දිනවල පවා රාජකාරි සිදු කරමින් කළ කැපවීම හේතුවෙන් මෙම ජයග්‍රහණය හිමිවූ බවයි.