Tuesday, April 16, 2024

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා පිළේ වැඩ අරඹයි

හර්ෂිකා සංජීවනී




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර පත්කර තිබෙනවා.

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය තෙක් බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

තිලාන් සමරවීර මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා.