Friday, March 29, 2024

General line - 0115112241

ජාතික බැට්මින්ටන් ශූරයා දිනුක - ශූරිය තිළිණි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා බැට්මින්ටන් සංගමය සංවිධාන කළ 65 වන ජාතික බැට්මින්ටන් ශූරතා තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට දිනුක කරුණාරත්න සමත් වුණා.

තරගාවලිය අද (05) නිමාවට පත් වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ත කී‍්‍රඩාංගණයේදීයි.

කාන්තා කේවල ශූරතාව තිළිණි හෙන්දහේවා විසින් දිනා ගත්තා.

අවුරුදු 13න්, 15න්, 17න්, හා 19න් පහළ තරග ඉසව්වද මෙවර පැවැත්වුණා.

තරග ප්‍රතිඵල පහතින්