Thursday, March 28, 2024

General line - 0115112241

කුසල් ටෙස්ට් සංචිතයෙන් විසිවෙයි(PHOTOS)

කසුන් කැළුම්




ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (05) නම් කළා.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන එම සංචිතයට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුළත්ව නැහැ.

කෞෂාල් සිල්වාට ද මෙවර සිය ස්ථානය අහිමි වී තිබෙනවා.

ඒ වෙනුවට කැඳවා ඇත්තේ දසුන් ශානක සහ ධනංජයද සිල්වායි.