Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ධන අර්බුදයෙන් පාඩම් ඉගෙන ගන්න



රටේම දැඩි කතාබහට ලක්වී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට සංවාදයේදී ඊයේ (07) රාත‍්‍රියේ සාකච්ඡාවට බඳුන් කෙරුණා.

ඉන්ධන නෞකාවක් ප‍්‍රමාද විම හා බාල ඉන්ධන නෞකාව පිළිබඳ මතුවූ තත්ත්වය පිළිබඳ මෙහිදී අදහස් දැක්වූයේ සමාජ විශ්ලේශක චාපා බණ්ඩාරයි. 

මෙම අර්බුදයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතය වෙනුවෙන් දැන්මම සැලසුම් සකස් කරගත යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට සම්පූර්ණ සංවාදය පහතින් දැක්වෙයි.