Tuesday, April 23, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්ද අද පාපැදියෙන් පාර්ලිමේන්තු පැමිණි අයුරු (PHOTOS)

සජිත් තිලකරත්න




විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (09) පාපැදිවල නැගී පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිටිනු දක්නට ලැබුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.