Wednesday, April 17, 2024

General line - 0115112241

DLB ත්‍යාග රැසක් බෙදා දෙයි




සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම්වලින් ජයග්‍රහණය කළ වාසනාවන්තයින් 19 දෙනෙකුට අදාළ මුදල් ත්‍යාග පිරිනැමීම ඉකුත්දා සිදු කෙරුණා.

ඒ පිළිබ කරුණු දක්වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී අනුර ජයරත්න කියා සිටියේ අද කෝටිපති ටිකට්පතේ ප්‍රථම ත්‍යාගය, ලග්න ටිකට්පතේ ප්‍රථම ජයග්‍රහකයාට හා තවත් ජයග්‍රහයකයින් කිහිප දෙනෙකුට මේ ආකාරයෙන් ත්‍යාග ප්‍රදානය කළ බවයි.