Thursday, April 25, 2024

General line - 0115112241

මිළ වැඩිවූ සහ අඩුවූ වාහන සියල්ල 'නව ගණන් සමග' මෙතැනින් දැන ගන්න

සුගත් ධර්මප්‍රිය/ගීතික චතුරංග සූරියාරච්චි




2018 වසර සඳහා වූ අයවැය යෝජනා තුළින් වාහන සම්බන්ධයෙන් ඉදිරිපත්වූ  යෝජනා සම්බන්ධයෙන්  ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිනවා.


වාහන සම්බන්ධයෙන් වඩාත් බලපෑමක් එල්ල වන යෝජනා කිහිපයක් මෙවර අයවැය මගින් යෝජනා වූ අතර බදු වෙනස් වීම ගණනය කර අදාළ  වාහන අනුව වෙනස් වීම විශ්ලේෂණය කරමින් මෙහිදී ඔවුන් මෝටර් රථ හා සම්බන්ධ  බදු දත්ත  ඉදිරිපත් කරනු ලබන බවයි එහි සිටින nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී බදු වෙනස්කම් සමගින් ඔවුන් ඉදිරිපත් කළ වාහන මිළෙහි වන වෙනස්කම් පහතින් කියවිය හැකියි.