Thursday, April 25, 2024

General line - 0115112241

මස් වැද්දන්ගේ නායකයා මෙන්න..!



අහින්සක වනසතුන් දඩයම් කර විනෝද වන පිරිසකගේ ඡායාරූප ඵලකොට ගතවූයේ කෙටි කාලයකි. එම ඡායාරූපවල සිටින මෙම අපරාධයේ මූලිකයකු බව හැඟෙන තැනැත්තා පිළබඳ හෝඩුවාවක් මේවනවිට අපට ලැබී තිබෙනවා.

ඔහු Saad Sharaff නමින් තම Facebook ගිණුම පවත්වාගෙන යන්නෙකි. ඔහුගේ එම ගිණුමෙහිම අප විසින් පෙර ඵල කරන ලද ඡායාරූප මෙන්ම ගිණි අවි සහ උණ්ඩ සහිත මෙම ඡායාරූපද ඵලකොට තිබේ.

එම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ අයෙක් බව Facebook ගිණුමේ සඳහන්කොට තිබේ.

අපරාධකරුවෙකුට සදාකල් සැඟවී සිටිය නොහැක. මේ හෙළිවන්නේ ඒ සත්‍යයයි.
07

Hunters-02-www.nethfm.com-00001

Hunters-02-www.nethfm.com-00002

Hunters-02-www.nethfm.com-00003

Hunters-02-www.nethfm.com-00004

Hunters-02-www.nethfm.com-00005

Hunters-02-www.nethfm.com-00006