Friday, April 19, 2024

General line - 0115112241

ඒකාබද්ධ රැළියේ සිටි 7ක් රෝහලේ 

එම් එම් පී ජී පෙරේරා- අනුරාධපුර




අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී අද (12) පැවති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රැළියට සහභාගී විමට පැමිණි 7 දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා.

රැළිය ආවරණ කළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ ඇති වූ තෙරපීමෙන් ඔවුන් තුවාල ලබා ඇති බවයි.

බොහෝ පිරිසකට ක්‍රිඩාංගණයට ඇතුළු වීමට නොහැකිව ඉන් පිටත රැඳී  සිටීමට සිදු වුණ බව ද ඔහු සඳහන් කළා.