Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ වාර්තාව මෙන්න

සමන්ත කුමාර




රාජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තුන්වන වාර්තාව  අද (13) පාර්ලිමේන්තුවට මීට නොබෝ වේලාවකට පෙර ඉදිරිපත් කෙරුණා.

ඒ රාජ්‍ය  ගිණුම් කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.

රාජ්‍ය ආයතන 831කට අදාළ තොරතුරු එහි ඇතුළත්.