Saturday, April 20, 2024

General line - 0115112241

තෙල් බෙදීම ගැන සොයන්න කණ්ඩායමක්

සමන්ත කුමාර




ඉන්ධන බෙදා හැරීම සාර්ථකව සිදු වන්නේදැයි සොයා බැලීම සහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැරි බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (13)  ඔහු මෙම අදහස් පළ කළා.

ඇතැම් පිරිස් ඉන්ධන තොග සඟවා ගෙන සිටි බවට තොරතුරු වාර්තා වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙදිහීදි කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් තමන්ට ද වාර්තා ඇති බවත් පිළිබ සොයා බලන බවත් අමාත්‍ය අර්ජුණ රණතුංග එහිදී කියා සිටියා.