Thursday, April 25, 2024

General line - 0115112241

2018 අය - වැය ආණ්ඩුවේ ඒකමතික තීරණයක් නොවෙයි



2018 අය - වැය යෝජනා මෙවර ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුවේ ඒකමතික තීරණයක් අනුව නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය  අනිල් ජයන්ත පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

ECONOMYNET.COM වෙබ් අඩවියේ සංස්කාරක ආර්ථීක විශේෂඥ අසන්ත සිරිමාන්න ද මෙවර අය - වැය සම්බන්ධයෙන් නෙත් එෆ් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් අදහස් දක්වා සිටියා.

ඊයේ (13) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.