Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් දක්ෂතා දක්වන ශ්‍රී ලාංකීකයා

කසුන් කැලුම්




මැලේසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ කඩුලූ ලාභින් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම සමත් වී තිබෙනවා.

, තරග 3කදී කඩුලූ 11ක් ලබා ගනිමින්.

එම සටහනේ පස්වන ස්ථානය හිමිව ඇත්තේ ද ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩකයෙකුටයි.

ජෙහාන් ඩැනියෙල් තරග 3කදී කඩුලූ 5ක් දවා ගනිමින් පස්වන ස්ථානයට හිමිකම් කියනවා.