Saturday, November 18, 2017
Hotline - 0770586666

ඔලිම්පික් කමිටුවේ නිලවරණය ගැන විශේෂ සාකච්ඡාවක්

කසුන් කැලුම්

48Views

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලවරණය පිළිබ විශේෂ විධායක කමිටු රැස්වීමක් මේ සතියේදී පැවැත්වෙනවා.

නිලවරණයේ නිති රිතී සහ ක්‍රියා පටිපාටිය මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

දෙසැම්බර් මස 15 වනදා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වනවා.

ඔලිම්පික් කමිටු නිලවරනය ජනවාරි මස 9වනදා පැවැත්වීමට නියමිතයි.

වත්මන් ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය දරන්නේ හේමසිරි ප්‍රනාන්දුයි.