Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන කමිටු වාර්තාව ජනපතිට

කසුන් කැලුම්




ඉන්ධන ගැටලූව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමති අනු කමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (14) භාර දුන්නා.

මෙම වාර්තාව අද (14) පැවති කැබිනට් රැස්වීමේදී භාර දුන් බවයි විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ.

වාර්තාව සකසන ලද්දේ අමාත්‍ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් අනු කමිටුවක් විසින්.

පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.