Thursday, April 18, 2024

General line - 0115112241

නැගෙනහිර සියළුම පළාත් පාලන ලේකම්වරුන්ට ස්ථාන මාරු (VIDEO)

වසන්ත පිවිතුරු




වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ සියළුම පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ නියෝගයකට අනුව එය ක්‍රියාත්මකයි.

ඊයේ (13) දිනයේ සිට මෙම මාරුවීම බලාත්මක වන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම කියා සිටියේ.

මෙම මාරුවීම් අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල බලාත්මක බවයි ඔහු අද (14) නිල නිවේදනයක් මගින් පැවසුවේ.