Wednesday, April 24, 2024

General line - 0115112241

පසුගිය රජයට වඩා 'රුපියල් බිලියන 984ක්' වත්මන් රජයෙන් බදු ගහලා (VIDEO)

සුගත් ධර්මප්‍රිය/චමින්ද කරුණාරත්න




රජයක් තමන්ගේ වැරදි වසා ගැනීමට පැවති රජයට දෝෂාරෝපණය කිරීම හාස්‍යට කරුණක් බව ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජය බදු වශයෙන් පසුගිය රජයට වඩා රුපියල් බිලියන 984ක් අය කරන බවයි.

බැඳුම්කර සිදුවීම නිසා එම බදු නිකරුනේ වියදම් වන බවයි ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දෙන්නේ.