Friday, April 19, 2024

General line - 0115112241

හත් වැනිදා පතිකුලයට පිවිස 'දින හයකින් පසු එල්ලී මැරුණු' බණ්ඩාරගම නව යුවළ (VIDEO)

සුගත් ධර්මප්‍රිය /චමින්ද කරුණාරත්න 




බණ්ඩාරගම මිල්ලණිය ප්‍රදේශයේ නිවසක තිබී අළුත විවාපත් යුවළකගේ මළ සිරුරු අද (14) හමු වුණා.

මනාලයාගේ නිවසේ තිබී මෙම මළ සිරුරු සොයා ගත් අතර ඔවුන් ගෙළ වැළලාගෙන මිය ගොස් ඇතැයි සැක කෙරෙන බව පොලිසිය සඳහන් කළා.

පසුගිය 07 වනදින මෙම දෙදෙනා විවාහ වී තිබෙනවා.

මියගිය පුද්ගලයාට  වයස අවුරුදු 28ක් වන අතර කාන්තාවගේ වයස අවුරුදු 20ක් වනවා.

එම ස්ථානයේ දර්ශන පහතින්.