Friday, April 19, 2024

General line - 0115112241

ලංකාව සමග තරග නොකරන්න 'හර්දික්  පාන්ඩ්‍යාගෙන්' ඉල්ලීමක් 

සඳුන් සූරියවැව




ඉන්දීය ක්‍රීඩක  හර්දික්  පාන්ඩ්‍යා ශ්‍රී ලංකාව  සමග ටෙස්ට් තරගාවලියෙන් විවේක ගැනීම සඳහා  ඉල්ලීමක් කර තිබෙනවා.

විවේකයක් අවශ්‍ය වීම නිසා තමන් මෙලෙස ඉල්ලීමක් කළ  බව ඔහු ඉන්දීය පුවත් සේවයකට පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පසුගිය සමයේ අධික තරග ගණනකට  සහභාගි වීම හේතුවෙන් ඔහු මෙම ඉල්ලීම කර තිබෙනවා.