Wednesday, October 17, 2018
Hotline - 0770586666

ලංකාව සමග තරග නොකරන්න 'හර්දික්  පාන්ඩ්‍යාගෙන්' ඉල්ලීමක් 

සඳුන් සූරියවැව

3190Views




ඉන්දීය ක්‍රීඩක  හර්දික්  පාන්ඩ්‍යා ශ්‍රී ලංකාව  සමග ටෙස්ට් තරගාවලියෙන් විවේක ගැනීම සඳහා  ඉල්ලීමක් කර තිබෙනවා.

විවේකයක් අවශ්‍ය වීම නිසා තමන් මෙලෙස ඉල්ලීමක් කළ  බව ඔහු ඉන්දීය පුවත් සේවයකට පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පසුගිය සමයේ අධික තරග ගණනකට  සහභාගි වීම හේතුවෙන් ඔහු මෙම ඉල්ලීම කර තිබෙනවා.