Friday, April 26, 2024

General line - 0115112241

විදුලි මෝටර් රථ 'පාවිච්චි කළත්' බදු සහන - තොරතුරු මෙතැනින් 




විදුලි මෝටර් රථ ආනයනය කිරීමේදී  බදු සහන දීමේ  අයවැය යෝජනාව සංශෝධනය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ලියාපදිංචි නොකළ  විදුලි මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට යෝජිත බදු සංශෝධන වසරක කාලයක් පාවිච්චි කරන ලද විදුලි මෝටර් රථ සඳහා ද ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

nethnews.lk පසුගියදා වාර්තා කර සිටියේ ලියාපදිංචි නොකළ  විදුලි මෝටර් රථ සඳහා පමණක් බදු සහන ලබා දුන්න ද මෙරටට අලුත්ම වාහන මව් සමාගම් විසින් ලබා දෙන බවයි.

(එම පුවතට මෙතැනින් පිවිසිය හැකියි)