Thursday, April 25, 2024

General line - 0115112241

SLT ZERO ONE AWARDS 2017




ඩිජිටල් ක්ෂේත‍්‍රයේ දැක්වූ විශිෂ්ටතා වෙනුවෙන් SLT ZERO ONE AWARDS සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මෙවර එය සංවිධානය වන්නනේ 2වන වරටයි. මේ, ඒ පිළිබඳ අදහස් දක්වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ අළෙවි ප‍්‍රධානි අජන්ත සෙනෙවිරත්න පැවසුවේ 2018 මාර්තු මාසයේ මෙම උළෙල පැවැත්වෙන බවයි.