Friday, April 19, 2024

General line - 0115112241

සියපත ෆිනෑන්ස් 26 වැනි ශාඛව පානදුරට




සම්පත් බැංතුවට අනුබද්ධිත සියපත ෆිනෑන්ස්, මුල්‍ය ආයතනය සිය 26වන ශාඛාව පානදුරයේදී අද විවෘත කරනවා. මේ, ඒ පිලිබ`ද අදහස් දක්වන සියපත ෆිනෑන්ස් මුල්‍ය ආයතනයේ ශාඛා ජාල ප‍්‍රධානි මතීෂ හේවාවිතාරණ පැවසුවේ දශක එක හමාරක් තිස්සේ ශ්‍රී ලාංකිය ජනතාව වෙත තම සේවාවන් ලබා දෙමින් සිටිනා බවය. 

ලීසින්, කුලී සින්නක්කර ණය සහතිකකරණ, රන් ණය, ස්ථාවර තැන්පතු, පෞද්ගලික ණය, ව්‍යාපාරික ණය ඇතුළු සේවාවන් රැසක් තම ආයතනය මගින් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.