Friday, April 19, 2024

General line - 0115112241

පෙළ පොත් ගැලවෙයි! වවුචරයක් දෙයි




පෙළ පොත් සඳහා ද සිසුන්ට වව්චර් පත් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

"හොඳම දේ කරන්නයි මේ හදන්නේ. අධ්‍යාපනය තිත්තයි. එහි ඵලය රසවත්. අධ්‍යාපනය ගැන ගන්න තීන්දු තීරණත් එහෙමයි. විවේචන එල්ල වෙනව. අභියෝග තියෙනව. ලෝකයේ වෙනත් රටවල් වල වගේ අච්චු පොත් පිසලේම බෙදනව වෙනුවට අදාල පොත් මිලදී ගන්න අවස්ථාව දෙන්නයි මේ හදන්නේ. නමුත් අපි මේ සඳහා වවුචරයක් ලබා දෙනවා." යැයි ඇමතිවරයා මෙහිදී පැවසුවා.