Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති මුගාබේ ඇතුළු පවුලේ පිරිස නිවාස අඩස්සියට




සිම්බාබ්වේ හමුදාව විසින් එරට ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව යැයිද එහිදී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර සිම්බාබ්වේ රජයේ පාලනයද එරට හමුදාව අතට ගෙන ඇති බවද වාර්තා වෙනවා.