Thursday, April 25, 2024

General line - 0115112241

බෙදී වෙන්වීමට නිදහස් පාක්ෂිකයන්ට සැබෑ හේතුවක් නෑ



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම මිස වෙනත් පක්ෂයකින් අපේක්ෂා නොකළ යුතු බව එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (15) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්එම් අන්ලිමිටඞ් වැඩසටහනේදීයි.

බෙදී වෙන්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කිසිදු සැබෑ හේතුවක් නොමැති බව ද අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී කියාසිටියා.