Tuesday, April 23, 2024

General line - 0115112241

සොෆ්ට්ලොජික් ගෙන එන ආරක්ෂාව අතින් ඉහළම නවතම දුරකතනය




බ්ලැක්බෙරි සන්නාමය යටතේ නව මාදිලියක ජංගම දුරකථනයක් සොෆ්ට්ලොජික් සමාගම ශ‍්‍රී ලාංකේය වෙළඳපොළට හදුන්වා දී තිබෙනවා. එහි මිල රුපියල් 99,900 ක්.

මේ ඒ පිළිබද වැඩිදුරටත් කරණු දක්වන සොෆ්ට්ලොජික් සමූහ ව්‍යපාරයේ සමූහ අධ්‍යක්ෂ රංජන් පෙරේරා පැවසුවේ ලෝකයේ ඉහළම ආක්ෂාවක් ඇති ජංගම දුරකතනයක් ලෙස මෙම දුරකතනය හඳුන්වා දිය හැකි බවය.