Friday, March 29, 2024

General line - 0115112241

සැබෑ සතුට ජීවිතයට එක්කර ගන්නේ කෙසේද?



සැබෑ සතුට යනු කුමක්ද? සැබෑ සතුට ජීවිතයට එක්කර ගන්නේ කෙසේද? ඊයේ (16) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේ දී සාකච්ඡා කෙරුණේ ඒ පිළිබඳවයි. එහිදී අදහස් දැක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය අනවශ්‍ය පීඩනයකින් තොරව ඉලක්ක සපුරාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කළා.