Thursday, April 25, 2024

General line - 0115112241

මුහුදු සීමා උල්ලංඝණය කළ 10ක් අත්අඩංගුවට (VIDEO)

වසන්ත පිවිතුරු




අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇත්ල් වූ ඉන්දීය ධීවරයන් 10 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුව වෙරළාසන්නයේ මෙම පිරිස අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිදුකරන පරික්ෂණවලින් අනතුරුව අදාළ ධීවරයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.