Saturday, April 20, 2024

General line - 0115112241

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ සත්භාවය ගැන සැකයක්




හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශය ව්‍යවස්ථා ක්‍රියාවලිය කඩාකප්පල් කිරිමේ අරමුණින් සිදු කළ එකක් බව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබ මහජන අදහස් විමසීමේ කමිටුව චෝදනා කරනවා.

එහි සභාපති ලාල් විජේනායක මේ බව  කියා සිටියේ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් තමා කණගාටු වන බව ද සභාපතිවරයා කියා සිටියා. මෙවැනි අයගේ සත්භාවය සම්බන්ධයෙන් ගැටළු පැන නගින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.