Saturday, April 20, 2024

General line - 0115112241

අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේ දෙවන දිනය අදයි

සමන්ත කුමාර




අයවැය 3 වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. පෙරවරු 10 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වනවා.

ආරක‍ෂක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු, නීතිය සාමය හා දක‍ෂිණ සංවර්ධන යන  අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ 12 ක් එහිදී විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරුවරු ඇතුළු වැය ශිර්ෂ 24 ක් ඊයේ (17) විවාදයට ගැණුනා.