Wednesday, April 24, 2024

General line - 0115112241

ටිබෙට් දේශයට භූ කම්පනයක් 




චීනය හා ඉන්දියානු දේශ සීමාව ආසන්නයේ ටිබෙට් දේශයට භූ කම්පනයක් ඇති වී තිබෙනවා. 
එය රික්ටර් පරිමානයේ ඒකක 6.9ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.
ඉන්දියාවේ සිට කිලෝ මීටර 100ක් දුරින් මෙම කම්පනය ඇති වී ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.