Friday, April 19, 2024

General line - 0115112241

තිසර දෙවැන්නා වෙයි

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකා වාර්තා අනුව වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවීමට තිසර පෙරේරා මේ වන විට සමත්ව සිටිනවා.

ඒ අනුව තිසර පෙරේරා දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 201ක්.

එම වාර්තා සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගයි. ඔහු විසින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 325ක්.

ඉන්පසු පිළිවෙලින් මුත්තයියා මුරලිදරන් කඩුලු 197ක්, අජන්ත මෙන්ඩිස් කඩුලු 159ක් සහ නුවන් කුලසේකර කඩුලු 121ක් වශයෙන් දවාගෙන තිබෙනවා.