Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඇෆ්ගනිස්ථානයට

කසුන් කැලුම්




මැලේසියාවේ පැවැත්වෙන් ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම ඇෆ්ගනිස්ථානය අද (19) සමත් වුණා. ඒ පාකිස්තාන යොවුස් කණ්ඩායම ලකුණු 185කින් පරාජය කරමින්.

AFGHANISTAN 248/7 (50) PAKISTAN 63/10 (22.1)