Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හල් අසළ දැන් තත්ත්වය (PHOTOS)

ඡායාරූප - චතුරංග සූරියආරච්චි 




කොළඹ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ මේ වනවිටත් වාහන පෝලිම් දක්නට ලැබෙනවා.

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව ඛණිජ තෙල් අමාත්‍යංශය මේවනවිට සඳහන් කර ඇතත්  වාහන පෝලිම් තවත් දිගු වන බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ.

 ඉන්ධන පිරවුම්හල් අසළ තත්ත්වය දැක්වෙන ඡායාරූප පහතින් දැක්වෙනවා.