Tuesday, April 16, 2024

General line - 0115112241

ජාතික ධජය වෙනස් කිරීමට යෝජනාවක්




අලුතින් ජාතික ධජයක් නිර්මාණය කර ගැනීම සඳහා සටන් කරන බව උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් පවසනවා.

එහිදී හෙතෙම පෙන්වා දෙන්නේ අලුත් ව්‍යවස්ථාව තුළ අලුත් ජාතික කොඩියක් ඇති කළොත් රට තුළ කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන බවයි. 

ජාතික කොඩියෙන් සෑම ජාතියකම අන්‍යතාව එළියට දැක්වෙන පරිදි තිබිය යුතු බවද සඳහන් කරනවා. දැන් තිබෙන ජාතික කොඩිය සිංහල බෞද්ධ ජනතාව පමණක් නිරූපණය වෙන පරිදි ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.