Saturday, April 20, 2024

General line - 0115112241

එල් ටි ටී ඊ මහවිරු දින සැමරිමේ සූදානම




එළඹෙන 27 වනදාට යෙදී ඇති එල් ටි ටී ඊ මහවිරු දිනය සැමරීම සහා ස්මාරකයක් නිර්මාණය කරමින් සිටි පිරිසකගෙන් කටඋත්තර සටහන් කර ගැනීමක් සිදු කර තිබෙනවා.

කෙසේවෙතත් එල් ටී ටි ඊ සංවිධානයේ කිසිඳු ඡායාරූපයක් හෝ සංකේතයක් නොතිබූ නිසා මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල මහවිරු දිනය සැමරීම සහා ඇතැම් පිරිස් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.