Friday, April 19, 2024

General line - 0115112241

2018 අය - වැයේ තවත් අමාත්‍යංශ 2ක වැය ශීර්ෂ අද විවාදයට

සමන්ත කුමාර




2018 අය - වැයේ තවත් අමාත්‍යංශ 2ක වැය ශීර්ෂ අද (21) විවාදයට ගැනෙනවා. 

ඒ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග සහ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු යන අමාත්‍යංශවල වැය ශීර්ෂයි. 

මේ අතර, අධිකරණ අමාත්‍යංශයේ සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂ ඊයේ (20) විවාදයට ගැණුනා.