Saturday, April 20, 2024

General line - 0115112241

නයිජීරියාවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්




නයිජීරියාවේ මුබි නගරයට අද (21) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 50ක්.

මුස්ලිම් දේවස්ථානයකට පැමිණි වන්දනාකරුවන් පිරිසක් ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණා.

කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.