Saturday, April 20, 2024

General line - 0115112241

දේශපාලනඥයින් පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීම රටට හිතකර නැහැ



මහජන නියෝජිතයින්ගේ ප‍්‍රභූත්වය දැන් ගිලිහී ගොස් ඇතැයි නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට සංවාදයේදී ඊයේ (21) අනාවරණ කෙරුණා.

එය කිසිසේත්ම රටක ඉදිරි පැවැත්මට සුබදායක නොවන බවයි එහිදී ප‍්‍රකාශ වුණේ.

එම සාකච්ඡාව සඳහා සහභාගි වූයේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන්. 

දේශපාලනඥයින් පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීම, සමස්ත නීතිය හා ප‍්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීමකට හේතුවක් වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට සම්පූර්ණ සංවාදය පහතින් දැක්වෙයි.)