Friday, March 29, 2024

General line - 0115112241

වසරේ විශිෂ්ටතම වෙළඳ සන්නාමය මෙවරත් සන්ක්වික් දිනාගනී




වසරේ විශිෂ්ටතම වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය මෙවරත් සී ඩබ්ලිව් මැකී ආයතනයේ සන්ක්වික් සන්නාමයට හිමි වුණා. ඒ, ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයකනය මගින් වාර්ෂිකව සංවිධානය කළ ස්ලිම් බ‍්‍රෑන්ඞ් එක්සලන්සීස් ඔෆ් ද ඉයර් 2017 සම්මාන උළේලේදියි.

මෙරට ජනප‍්‍රිය වෙළඳ සන්නාම රැසක සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදියි.