Friday, April 19, 2024

General line - 0115112241

ජනපති ආරක්ෂා කරන්න ඒකාබද්ධය සූදානම්




එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන ඕනෑම අභියෝගයකදී ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඊයේ (22) රාත‍්‍රි ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගූණවර්ධන කියා සිටියේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මෙම ස්ථාවරයේ කටයුතු කරනු ඇති බවයි.

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම පත්කිරීම ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමක් මත කි‍්‍රයාත්මක වූවක් බවයි මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි.)