Friday, April 26, 2024

General line - 0115112241

LED  බල්බ  'ලබන මාසයේ සිට' නොමිලේ 

සුගත් ධර්මප්‍රිය




වොට් 9 LED  බල්බ  ලබන මාසයේ සිට නොමිලේ බෙදාදීමට රජය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ලක්ෂ 100ක බල්බ ප්‍රමාණයක් ඒ අනුව බෙදා දීමට නියමිතයි.

ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ යාමට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර  පසුගිය වසර තුළදී පවුල් දෙලක්ෂ හැට දෙදහසකට නොමිලේ විදුලි සබඳතා ලබාදීමට ද පියවර ගනු ලැබුවා.