Friday, April 26, 2024

General line - 0115112241

ජීවිතයක් ජීවත් කරන්නට ලේ බිඳක් දන් දෙන්න




දානය කියන්නේ මනුෂ්‍ය ජීවිතය තුළ පහළවන උත්තරීතර හැඟීමක්. දෙයක් කෙනෙකුට පරිත්‍යාග කරලා අපි ලබන සතුට, වෙන කිසිම දේකින් ලබා ගන්න බැරි, මිනිසත්කම සමග මුහුවුණු අපූරු හැඟීමක්.

එවන් උතුම් වූ දානමය පින්කමකට දායක වීමට දැන් ඔබටත් අවස්තාවක් තිබෙනවා. ජූලි 23 වනදා බ්ලූමවුන්ටන් 409/2/F, නුවර පාර, කඩවත ශාඛාවට ගොස් ලේ බිඳක් දන්දීමෙන් දැන් ඔබටත් ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍යකර්මයට දායකවීමට අවස්තාව හිමිව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු 0112 928 500 දුරකථන අංකයට කතාකිරීමෙන් දැනගත හැක.

blood_donation_design_01_03