Friday, April 19, 2024

General line - 0115112241

"රයිනෝ වාසනා රැල්ල" තුන්වන අදියරේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම




‘‘රයිනෝ වාසනා රැල්ල’’ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහනේ තුන්වන අදියරේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම ඊයේ (22) සිදුකෙරුණා. 

රුපියල් 25000කට වැඩි රයිනෝ නිෂ්පාදන මිලදීගත් පාරිභෝගිකයින්ට මෙම තරගය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව හිමිවුණා. 

ඉන් කුසපත් ඇදීමෙන් ජයග‍්‍රාහකයින් තෝරාගැනුණු බවයි  රයිනෝ ආයතනයේ මාණ්ඩලික වෙළද කළමණාකරු ප‍්‍රියන්ත ජයසිංහ සඳහන් කළේ.