Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට (PHOTOS)




කොළඹ - ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට  ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා. 

ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

ප‍්‍රධාන මාර්ග මගහරිමින් කොළඹ - කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 

මෙම මංතීරුව ඉදිකිරීමට වැයකෙරුණු මුදල රුපියල් මිලියන 17ක්. 

මෙම ව්‍යාපෘතිය යටතේ අද ජනතා අයිතියට පවරනු ලැබුවේ එහි පළමු අදියරයි.