Thursday, April 18, 2024

General line - 0115112241

නව හැඳුනුම්පත් ටෙන්ඩරය ගැන සැකයක්




අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ 07 වන දිනය අද (24) යි. 2018 අයවැයෙන් තවත් අමාත්‍යංශ 03කට වෙන් කර ඇති වැය ශීර්ෂ පිළිබඳ එහිදී විවාදයට ගැනෙනවා. ඒ, ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ, වැවිලි කර්මාන්ත සහ තිරසර සංවර්ධන හා වනජීවි යන අමාත්‍යංශවල වැය ශීර්ෂයි. 

මේ අතර නව ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමේ දී අක‍්‍රමිකතාවක් සිදුව ඇත්දැයි ඊයේ කෙරුණු විවාදයේදී සැක මතු කෙරුණා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය සහ පාසල්වල පහසුකම් නැංවීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග එහිදී අවධානයට ගැණුනු තවත් කරුණු කිහිපයක්. එම විවාදය අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර සකස් කළ වාර්තාවයි මේ.