Saturday, April 20, 2024

General line - 0115112241

දෙවනගල සෑ රද වන්දනා මහා පිංකම ඇරඹේ




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන දෙවනගල සෑ රද වන්දනා මහා පිංකම අද (24) පස්වරුවේ ආරම්භ වුණා.

අලූතින් ඉදි කෙරුණු ධර්ම ශාලාවක් සඝසතු කර පූජා කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මෙහෙයවන නෙත් එෆ් එම් රේඩියෝවේ පහන්කන්ද ආශිර්වාද බෝධි පූජාවද අද (24) මෙම දෙවනගල පුදබිමේදීයි.

පූජ්‍ය ලේනව මංගල හිමියන් විසින් සිදු කෙරෙන ධර්ම දේශනයක් ද මෙහිදී සිදු කෙරෙනවා.

දෙවනගල සෑ රද වන්දනාව පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් විසින් මෙහෙයවනු ලැබුවා.

-----------------

දෙවනගල සෑ රද වන්දනා මහා පිංකම අද (24-11-2017 12:30)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන දෙවනගල සෑ රද වන්දනා මහා පිංකම අද (24) පස්වරුවේ සිදු කෙරෙනවා. අලූතින් ඉදි කෙරුණු ධර්ම ශාලාවක් සඝසතු කර පූජා කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි. 

පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මෙහෙයවන නෙත් එෆ් එම් රේඩියෝවේ පහන්කන්ද ආශිර්වාද බෝධි පූජාවද අද සිදු කෙරෙන්නේ දෙවනගල පුදබිමේදීයි. පූජ්‍ය ලේනව මංගල හිමියන් විසින් සිදු කෙරෙන ධර්ම දේශනයක් ද මෙහිදී සිදු කෙරෙනවා.

දෙවනගල සෑ රද වන්දනාව පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් විසින් මෙහෙයවීමට නියමිතයි. 

මෙම පිංකමට සහභාගී වී පිං රැස්කර ගන්නැයි සියලූ සැදැහැවතුන්ට ආරාධනාවක් ද කෙරෙනවා.