Friday, March 29, 2024

General line - 0115112241

ආදායම් ගෙවන 60කට සම්මාන (VIDEO)

අරුණ කැළුම් බෝධිමාන්න - මාතර




නව දේශිය ආදායම් පනත පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාතර දී මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මාතර,හම්බන්තොට ආදායම් ගෙවන හා අලුතින් බදු ගෙවිමට කැමැති පිරිස් එක් වු සම්මන්ත්‍රණය මාතර,බව්‍රන්සිල්හීදී පැවැත් වුණා.

මෙහි දී අදායම් ගෙවන 60 දෙනෙකුට සම්මාන ලබා දීම සිදු කරන ලැබුවා.

මේ අවස්ථාවට දේශිය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් නදුන් ගුරුගේ ,දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක යන අයද එක්ව සිටියා.