Saturday, April 20, 2024

General line - 0115112241

දූෂණ වාංචාවලට ඉඩක් නැහැ - තීරණවලට එරෙහි වන්නේනම් තනතුරු අතහැරීමට සූදානම් බව ජනපති කියයි (VIDEO)




දූෂණයට හා වංචාවට එරෙහි තින්දු තීරණ ගන්නා විට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරනනේ නම් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව සටන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනපතිවරයා මේ බව කියා සිටියේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.